සාහිත්‍ය විචාරය සහ රස වින්දනය සඳහාම වෙන් වූ සඟරා සංස්කෘතියක් ඇති කොට රසාස්වාදනය සඳහා වැඩපිළිවෙළක් සහ කවි, ගී, කෙටිකතා, නවකතා ලිවීමට දිරි ගැන්වීමත් කියවීම සහ රසාස්වාදනය ප්‍රචලිත කිරීමට සහ දිරි ගැන්වීමට වැඩසටහන් සැකසීමත් සාහිත්‍ය, ගී රසවින්දන ඇතුළත් සාහිත්‍ය සහ සංස්කෘතික උත්සව අඛණ්ඩව සංවිධානය කිරීමත් තරුණ ප්‍රජාව, පාසැල් ගුරුවරුන් හා සිසුන් ඉලක්ක කර ගත් සාහිත්‍ය රසවින්දන වැඩසටහන් සංවිධානය මගින් අලුත් රසික පිරිසක් ගොඩනැගීමට සහය වීමත් මගින් ගුණ ධර්ම සහිත සුදු සමාජයක් ගොඩ නැගීම.