ක්‍රීඩා පිටි, ක්‍රීඩා සමාජ සහ යෞවන සමාජ පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කර ක්‍රීඩා ගුරුවරු සහ විවිධ ක්‍රීඩා උපදේශකවරුන්ගේ සේවා ලබා ගනිමින් ක්‍රීඩා පිටිවල ඇති සංවර්ධන කටයුතු සිදුකර වාර්ෂික ක්‍රීඩා තරඟ, ක්‍රීඩා උත්සව සංවිධානය කරමින් පෞරුෂ වර්ධනය, නායකත්වය, සෞඛ්‍ය සහ ගුණ ධර්ම නංවාලීමේ වැඩසටහන් නිර්මාණය කිරීම.