සියලුම කාර්ය මණ්ඩලය සුදුසුකම් සහ නිපුණතාවය මත සේවයේ පිහිටුවමින් සැමට සතුටින් සේවය කළ හැකි ප්‍රසන්න පරිසරයක් නිර්මාණය කර සෑම සේවකයෙකුට ම නිශ්චිත රාජකාරි සහ නිශ්චිත කාලරාමු පැනවීමත් සේවක ගැටළු හඳුනා ගැනීම හා සාකච්ඡා කිරීම. සතිපතා අභ්‍යන්තර කළමනාකරණ කමිටුවත් මාසිකව පොදු කාර්ය මණ්ඩල රැස්වීමක් සහ මාසිකව ඒ ඒ අංශ කාර්ය මණ්ඩල රැස්වීම සහ සේවක වැටුප්, අතිකාල, වැටුප් වර්ධක, දීමනා සහ අනෙකුත් ප්‍රතිලාභ නිසි පරිදි ගෙවීම.