මෙම ගිලාන උපස්ථාන පිංකම, උතුම් අසිරිමත් නිවන පිණිස හේතු උපකාර වේවා….
ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ #ගරු_සභාපති
වෛද්ය වසන්ත කුමාරසිරි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්රියාත්මක කෙරෙන අත දෙන්නම් වැඩිහිටි සංවර්ධන ව්යාපෘතිය යටතේ,
රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී උපුල් කිත්සිරි සහෝදරයාගේ මූලිකත්වයෙන්,
රත්කැරැව්ව කොට්ඨාස සංවිධායක උදාර ප්රසාද් සහෝදරයා, රත්කැරැව්ව කොට්ඨාස සභාවේ සභාපති විජිත කුමාර සහෝදරයා, ලේකම් සිරිසේන සහෝදරයා, උඩවලව රෝහලේ මහජන සෞඛ්ය හෙද නිලධාරි සෙනෙවිරත්න මහතා, ඇතුළු ප්රදේශවාසීන් සමග
#රත්කැරැව්ව කොට්ඨාසයේ පරණ ධීවර පාර වාසය කරන කාන්ති මහත්මිය වෙත
කොමඩ් පහසුකම් සහිත රෝද පුටුවක් පරිත්යාග කරන ලදී.
ඔබටත් හැකියි ජීවිතයක් වෙනස් කරන්න…
අද අපි ලබා දෙන කුඩා උපකරණයක්
කෙනෙකුට නැවත ජීවිතය ඉදිරියට ගෙන යාමට විශාල ශක්තියක් වේ.
මෙම ව්යාපෘතිය සඳහා අවශ්ය පහත උපකරණ ලබාදී මෙම පුණ්යවන්ත කටයුත්ත සඳහා ඔබට ද දායකත්වය ලබා දීමට අප ආරාධනා කර සිටිමු…..
