Author: Admin PS

“ලාභයි ලාභයි සතිපොළ සංවර්ධන ව්‍යාපෘතිය “

“#ලාභයි_ලාභයි_සතිපොළ සංවර්ධන ව්‍යාපෘතිය ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන කොළඹගෙආර සතිපොළ සංවර්ධනය කිරීම සම්බන්ධ සංවාදයක් 2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 2.00 ට කොළඹගෙආර පොළ භූමියේදී පැවැත්වේ.මෙහිදී, ඔබගේ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ.විධිමත් ලෙස පොළ සංවර්ධනය කර ගැනීමට ඔබත් අප සමඟ එක්වන්න. ස්ථානය: කොළඹගෙආර සතිපොළ භූමිය දිනය:…

අත දෙන්නම් වැඩිහිටි සංවර්ධන ව්‍යාපෘතිය

#කැනඩාවේ වාසය කරන ගෞරවනිය කල්‍යාණ මිතුරියක් වන #කුමාරි_අම්මා විසින් #ඇඹිලිපිට්ය ප්‍රාදේශීය සභාවේ අතහිත #උපකරණ_බැංකුවට පරිත්‍යාග කරනු ලැබීය. …. මෙම ගිලාන උපස්ථාන පිංකම, උතුම් අසිරිමත් නිවන පිණිස හේතු උපකාර වේවා…. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ #ගරු_සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන අත දෙන්නම් වැඩිහිටි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු…