Author: admin

🎭 “සුදු මිනිසුන්ගේ ජීවිත කලාව” – රස වින්දනාත්මක මහා රාත්‍රිය 🔥

 “සුදු මිනිසුන්ගේ ජීවිත කලාව” – රස වින්දනාත්මක මහා රාත්‍රිය ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය, සංස්කෘතිය හා තාරුණ්‍යයේ උද්යෝගය එකට එක් කරමින් ඇඹිලිපිට්ය ප්‍රාදේශීය සභාව, ඇඹිලිපිට්ය නගර සභාව, ඇඹිලිපිට්ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ජාතික තරුණ සේවා සභාව, කොට්ඨාස අධ්‍යාපන කලාපය ඇතුළු රාජ්‍ය ආයතන වෙළඳ සංගම් සහ වලව මිටියාවතේ තරුණ තරුණියන් හා එක්ව…

අනතුරුදායක ගස් ඉවත් කිරීමේ විශේෂ වැඩසටහන

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව විසින් ජනතාවගේ #ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් #මාර්ග_දෙපස ඇති අනතුරුදායක ගස් ඉවත් කිරීමේ #විශේෂ_වැඩසටහන 2026 මාර්තු මස 04 වන දින ආරම්භ කිරීමට නියමිත යි. මෙම වැඩසටහනේ ප්‍රථම අදියර #උඩවලව_දකුණු_ඇල ප්‍රදේශයෙන් ආරම්භ වන අතර, මාර්ගයේ ගමන් කරන රියදුරන්ට, පදිකයින්ට සහ ප්‍රදේශවාසීන්ට ඇති විය හැකි අනතුරු අවම කිරීම මෙහි ප්‍රධාන…

“පොත් මගේ – නෙත් වගේ” ව්‍යාපෘතිය සමඟ නව පොත් එකතුවක්!

මහජන බදු මුදල් නැවත ජනතාවට ප්‍රතිලාභ ලෙස ලබා දෙන වැඩපිළිවෙලක් ලෙස ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන “පොත් මගේ – නෙත් වගේ” පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, අපගේ පල්ලෙබැද්ද,උඩවලව, කුට්ටිගල, පනාමුර යන සභා පුස්තකාල සඳහා නව පොත් මිලදී ගැනීම සිදු කර ඇත. #දැනුම_චින්තනය සහ #නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවිධ…

මහජන දින වැඩසටහන – පල්ලෙබැද්ද උප කාර්යාලය

මහජන දින වැඩසටහන – පල්ලෙබැද්ද උප කාර්යාලය ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි මැතිතුමන් සෑම මසකම හතරවන බදාදා දින, පෙ.ව. 8.00 සිට ප.ව. 12.00 දක්වා පල්ලෙබැද්ද උප කාර්යාලය තුළ මහජන හමුව සඳහා රැදී සිටී. එහි පළමු වැඩසටහන 2026 පෙබරවාරි මස 25 බදාදා ….. පල්ලෙබැද්ද ආසන්න ප්‍රදේශවාසීන්ගේ ගැටළු, යෝජනා…