“පොත් මගේ – නෙත් වගේ” ව්‍යාපෘතිය සමඟ නව පොත් එකතුවක්!

මහජන බදු මුදල් නැවත ජනතාවට
ප්රතිලාභ ලෙස ලබා දෙන වැඩපිළිවෙලක් ලෙස ඇඹිලිපිටිය ප්රාදේශීය සභාව විසින් ක්රියාත්මක කරනු ලබන
“පොත් මගේ – නෙත් වගේ” පුස්තකාල සංවර්ධන ව්යාපෘතියට සමගාමීව, අපගේ පල්ලෙබැද්ද,උඩවලව, කුට්ටිගල, පනාමුර යන සභා පුස්තකාල සඳහා නව පොත් මිලදී ගැනීම සිදු කර ඇත.
#දැනුම_චින්තනය සහ #නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට අවශ්ය විවිධ විෂයයන් යටතේ නවතම පොත් රැසක් දැන් ඔබගේ කියවීමට සූදානම්.
📖 බලප්රදේශයේ සියලු #පාඨකයින්ට
#අලුත්_පොත් සමඟ නව දැනුම් ලෝකයකට පිවිසෙන්න අපි ආරාධනා කරමු!
ඇඹිලිපිටිය ප්රාදේශීය සභාව
දැනුමෙන් සවිබල ගැන්වූ සමාජයක් වෙත… 📚🗞

Leave A Comment