🎭 “සුදු මිනිසුන්ගේ ජීවිත කලාව” – රස වින්දනාත්මක මහා රාත්‍රිය 🔥

🎭 “සුදු මිනිසුන්ගේ ජීවිත කලාව” – රස වින්දනාත්මක මහා රාත්රිය 🔥

ශ්රී ලාංකීය සම්ප්රදාය, සංස්කෘතිය හා තාරුණ්යයේ උද්යෝගය එකට එක් කරමින් ඇඹිලිපිට්ය ප්රාදේශීය සභාව, ඇඹිලිපිට්ය නගර සභාව, ඇඹිලිපිට්ය ප්රාදේශීය ලේකම් කාර්යාලය, ශ්රී ලංකා පොලිසිය, ජාතික තරුණ සේවා සභාව, කොට්ඨාස අධ්යාපන කලාපය ඇතුළු රාජ්ය ආයතන වෙළඳ සංගම් සහ වලව මිටියාවතේ තරුණ තරුණියන් හා එක්ව සංවිධානය කරන

🎭✨ රසවින්දනාත්මක මහා රාත්රියට ඔබ සූදානම්ද?

සුන්දර වලව මිටියාවතෙන් පැමිණෙන
අලුත්ම ප්රාසාංගික අත්දැකීමක්!

🎤 සංගීතය
💃 නර්ථනය
🥁 උඩරට බෙර
🔥 ගිනි කෙලි සංදර්ශන
⚔️ අංගම්පොර සටන් කලා

මේ සියල්ල එකම වේදිකාවක!

🌿 Art of Life – Live in Concert

📅 මාර්තු 28
⏰ සවස 5.00
📍 කොළඹගෙආර පහළ ආඳළුව ක්රීඩාංගනය

ඔබේ යාළුවන්වත් tag කරගෙන එන්න!
මෙම විශාල ප්රසංගය miss කරන්න එපා!

📞 Contact : 077 03 40 836

#සුදු_මිනිසුන්ගේ_ජීවිත_කලාව
#EmbilipitiyaPradeshiyaSaba
#Pallebedda
#CommunityWork
#EnvironmentalAwareness

#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________
________________________________________________
#Embiliitiya_Pradeshiya_Sabha
embilipitiya.ps.gov.lk

Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
embilipitiyapsnew@gmail.com

Leave A Comment