“ලාභයි ලාභයි සතිපොළ සංවර්ධන ව්‍යාපෘතිය “

♻️ “#ලාභයි_ලාභයි_සතිපොළ සංවර්ධන ව්‍යාපෘතිය ♻️

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන
කොළඹගෙආර සතිපොළ සංවර්ධනය කිරීම සම්බන්ධ සංවාදයක් 2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 2.00 ට කොළඹගෙආර පොළ භූමියේදී පැවැත්වේ.

මෙහිදී,
🔹 ඔබගේ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ.

විධිමත් ලෙස පොළ සංවර්ධනය කර ගැනීමට ඔබත් අප සමඟ එක්වන්න. 🌱

📍 ස්ථානය: කොළඹගෙආර සතිපොළ භූමිය
🗓 දිනය: 2026 අප්‍රේල් 02
⏰ වේලාව: ප.ව. 2.00

Leave A Comment