මහජන දින වැඩසටහන – පල්ලෙබැද්ද උප කාර්යාලය

මහජන දින වැඩසටහන – පල්ලෙබැද්ද උප කාර්යාලය
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි මැතිතුමන් සෑම මසකම හතරවන බදාදා දින,
🕗 පෙ.ව. 8.00 සිට ප.ව. 12.00 දක්වා
📍 පල්ලෙබැද්ද උප කාර්යාලය තුළ මහජන හමුව සඳහා රැදී සිටී.
එහි පළමු වැඩසටහන 🗓 2026 පෙබරවාරි මස 25 බදාදා …..
👉 පල්ලෙබැද්ද ආසන්න ප්‍රදේශවාසීන්ගේ ගැටළු, යෝජනා හා ඉල්ලීම් සෘජුවම සභාපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට මෙම අවස්ථාව භාවිතා කරන්න.
________________________________________________

Leave A Comment